Wednesday, 6 July 2022

About Me

 

👉My Name is Kaveesha Madhushani.
👉I am 15 Years old.
👉The name of my father is Mr.Sumith.
👉The Name of my Mother is Mrs.Chintha Sarojanee.
👉My Birthday is on 02nd March 2007.
👉I study in grade 10.
👉I complete my homework daily.
👉The name of my school is G/Halvitigala Shariputhra M.V.
👉The name of my city is Galle.
👉The name of my country is Sri Lanka.

WELCOME TO OFFICIAL BLOG OF KAVEESHA MADHUSHANI


පරිසරය

 



ලෝක පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 දිනට යෙදී තිබේ. පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. පරිසරය නිසා මිනිසා මෙන්ම සතුන් ද රැකෙනු ඇත. රටම හරිත පැහැයෙන් බබළවන රෑස්ස ගසින් හෙබි වනාන්තරය හා තුරැලතා ද ඒවායේ පිපී සුගන්ධවත් පුෂ්ප ද පරිසරයට අයත්ය. එමෙන්ම සුදු වර්ණ පෙණ නංවමින් ගලන දියදහරා ද කෙත්වතු සරැ කරමින් ගලන ගංගා ද පරිසරයට අයත් වේ.

 නොයෙක් ආකාරයේ සුන්දර දේවල් ද රැසකි. කුරැල්ලන්, සමනලුන් ඇතුළු විවිධාකාරයේ සත්තු ද ඒ අතර වෙති. ලක්මවගේ සුන්දරත්වයට උරදෙන මේ පරිසරය රැකගැනීමේ යුතුකම අප සතුයි. වර්තමානයේ පරිසරය විනාශ කිරීමට මිනිසා පෙලඹීම නිසා විවිධ ගස්වැල් හා සතුන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත.

 පරිසර දිනය යෙදුණු දවසට පමණක් පරිසර හිතකාමීව ක්‍රියා කිරීමෙන් පලක් නැත. වසරේ සෑම දිනකම පරිසරය රැක ගැනීමට කටයුතු කළ යුතුය. අපි ගස්වැල් රැක ගනිමු. ගංගා ආදියට අපද්‍රව්‍ය දැමීමෙන් වළකිමු. අපි පරිසරය රැක ගනිමින් සුන්දර හා පිරිසුදු රටක් මතු පරපුරට දායාද කරමු.


මගේ පළවෙනි පෝස්ට් එක


 අපි වෙබ් අඩවි හදන පාඩමෙන් පස්සෙ බ්ලොග් හදා ගත්තා.

මේ මගේ පළවෙනි පෝස්ට් එක.😊